හිත බරයි
ගත වෙහෙසයි
නුඹ ගැනම සිත තැවෙයි
අද දිනද
හෙට දිනද
නුඹේ ජය මගේ ජය
හිත වෙහෙසකර
හෙට දින නුඹ
තුටු කර
සදමි හෙට අද දිනේ
නුඹේ කදුලු
මට බරයි පුතේ...
ගත වෙහෙසයි
නුඹ ගැනම සිත තැවෙයි
අද දිනද
හෙට දිනද
නුඹේ ජය මගේ ජය
හිත වෙහෙසකර
හෙට දින නුඹ
තුටු කර
සදමි හෙට අද දිනේ
නුඹේ කදුලු
මට බරයි පුතේ...
Comments