පෝලිම

ලේකම් තුමා හමුවට
ඉක්මන් පෝලිමට
හිටපු ලේකම්වරු,
දොස්තරවරු,
දේශපාලක සම්බන්ධිකරණ ලේකම්වරු,
මව්වරු
දරුවන් ..... ඉක්මන් ගමනින් ඉදිරියට ම යයි
කල්මරණ පෝලිමට
සිසු දරුවන් සේ දෑස් පැදුවූ
ඉහත සියළු අය වීමට මඟ කියා දුන්
ගුරු භවතුන්ය...

Comments