සිහින
මැවුවද කාලයක්
දැකීමට සිහිනයක්
සත්තමයි
එය සිහිනයක් බව නොදැනුනි
නික්ම ගිය නිනව්වක
අමාවක සඳ මසිත
පායයි ද හෙට දිනක
සැබෑ වු සිහිනයක
බැමි කඩොලු හැම තැනක
ගොඩ නඟා ගනු මිසක
නිවි යන පහන් සිල
සොයා යන්නේ කෙලෙස
සසර දිගු වනු මිසක
සිහිනමය රාත්‍රියක
දැකීමට සිහිනයක්
සත්තමයි
එය සිහිනයක් බව නොදැනුනි
නික්ම ගිය නිනව්වක
අමාවක සඳ මසිත
පායයි ද හෙට දිනක
සැබෑ වු සිහිනයක
බැමි කඩොලු හැම තැනක
ගොඩ නඟා ගනු මිසක
නිවි යන පහන් සිල
සොයා යන්නේ කෙලෙස
සසර දිගු වනු මිසක
සිහිනමය රාත්‍රියක

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home